Saturday, February 14, 2026
Follow Us
21 වැනි ව්‍යාවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

21 සංශෝධනයට අනු කමිටුවක්


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට 25 රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන ඉදිරි කටයුතු සඳහා අනු කමිටුවක් පත්කර තිබේ.

(Aruna)