Saturday, February 14, 2026
Follow Us
State

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

State

අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

State

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

State

කෝප් කමිටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට නිර්දේශයක්

State

විදුලි කප්පාදු කාලසටහනේ ලොකු වෙනසක්

State

සතොසේ සහල් මිල මෙන්න

State

Public Security Minister Prasanna Ranatunga yesterday requested the Police to ensure that public services are maintained as normal despite protests.

State

පසුගිය සතියේදී පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් 27 දෙනාට අමතරව මීට පෙර පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

State

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

State

First Cabinet meeting since appointment of 22 new Cabinet ministers
Proposals to reintroduce 19th Amendment to be presented to Cabinet

State

පවතින තීරණාත්මක මොහොතේ රටේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා විදෙස් රටවල් ලබාදෙන සහාය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපකීර්තියට පත්වන ආකාරයෙන් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රචාර පතුරුවා හරින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගියදා රඹුක්කන පැවැති මහජන විරෝධතාවයේදී සිදුවූ ඇතැම් සිදුවීම්වලට ද පොලිස්පතිවරයා සම්බන්ධ කිරීමට මෙම උසස් පොලිස් නිලධාරියා උත්සහ කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

State

President Gotabaya Rajapaksa has apprised the Mahanayake Theras of the three chapters regarding the future actions to be taken to recover from the present crisis situation in the country.

State

අරගලය දිගින් දිගටම කරගෙන යන්න පුළුවන්

State

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියෙන් පසු රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට දැවැන්ත වෙහෙසක් දැරීමට සිදුවූ බවයි.

State

No CPC fuel price increase tonight Power and Energy Minister Kanchana Wijesekera said that there is no truth behind a fuel price increase tonight.

State

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

State

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.