ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය කොපමණදැයි තවමත් වාර්තා ලබාගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරයා යොමු කළ තවත් ප්‍රශ්න කිහිපයකට හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ද පිළිතුරු ලබාදුන්නා.
(Neth)