විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව හෙට කතාවට ගනී
අඩු ආදායම්ලාභි ජනතාව සදහා විදුලි බිල ගෙවීමේ දී සහනාධාර ක්‍රමයක් නිර්දේශ කළ බව මහජන උපයේගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ , විදුලි බිල වැඩි කිරීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව සහ වැඩිදුර තොරතුරු හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවටය.
Aruna