Monday, September 28, 2026
Follow Us
State

බලශක්ති ඇමතිගෙන් සටහනක්

State

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වේලාව මෙතනින්

State

ඉරිදා පැය 2ක විදුලි කප්පාදුවක්

State

අදාළ සමාගම වරද පිළිගෙන අලුතින් පොහොර දෙන්න පොරොන්දු වෙයි

State

පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරකදී නව හැඳුනුම්පතක්

State

කොන්සියුලර් සේවා හෙට සීමා කෙරේ

State

ජූලි 1 සිට ලැබෙන අවසරය

State

සහල් සහ වී ගැන ගැසට් නිවේදනයක්

State

ඉන්ධන පිරවුම්හල් 74ක තෙල් සෞඛ්‍ය සේවකයින්ට

State

පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

State

රාජ්‍ය සේවකයින් මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය වී තිබෙනවා. ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

State

According to Ceylon Petroleum Corporation (CPC) sources, the fuel price increase will take effect tomorrow.

State

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

State

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව තීරණ කිහිපයක් ගත් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

State

‪අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

State

පිරවුම්හල්වල ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස සියලු පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.

State

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා සිදු කරන වැටලීම් තවත් දැඩි කර තිබෙනවා. ඒ අනුව සිය ප්‍රධාන කාර්යාලය මඟින් විශේෂ වැටලීම් කණ්ඩායම් සියලු දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

State

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පනිවිඩයක්