Thursday, February 12, 2026
Follow Us
වැඩ බලන අධ්‍යාපන අමාත්‍ය ධූරය බන්දුලට

වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිල සංචාරයක් සදහා විදේශ ගතවීම හේතුවෙන්.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන 2005 වසරේ සිට 2010 වසර කාලය තුළ අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයතු කළා.

Neth