Sunday, March 29, 2026
Follow Us
State

තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

State

WWW.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න

State

ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් සහ තදබදයන් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

◾ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකියි.

◾විදෙස් සිසුන්ගෙන් වසරකට ඩොලර් බිලියන 10ක් උපයන්න පුළුවන්.

◾අපේ සිසුන් උසස් අධ්‍යාපනයට රට යන කොට ඩොලර් බිලියන 3ක් එළියට යනවා.

◾රැකියා වෙළෙ­ඳ­පො­ළට ගැළ­පෙන පරිදි පාඨ­මාලා වෙනස් විය යුතුයි.
ජනපති

State

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

State

මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

State

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ට ලබන වසරේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය ලබාගැනීමට අවස්ථාව සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි තොරතුරු තාක්‍ෂණය පිළිබද පාලක චම්පක රාමවික්‍රම ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

State

උසස් ඩිප්ලෝමාධාරීන්ටත් විශ්වවිද්‍යාල උපාධි

State

ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවි තෙල් මිල අඩු කළ හැකියි

State

ණය බිල්පත් සදහා ගෙවීමට ඇති මුදල සියයට 42 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. භාණ්ඩාගාරයට ඉදිරිපත්ව තිබූ ණය බිල් සදහා පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 359ක් ගෙවීමට තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.

State

ලබන වසරේ ජනවාරි 23දා සිට උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් විදුලිබිල 2023 ජනවාරි මාසයේදී වැඩි කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් එම විභාග කාලසීමාවේදී විදුලිය කප්පාදු කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

State

තුන්වන පාසල් වාරය අදියර තුනකින්

State

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

State

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පවසයි.

State

ඉසඩ් ලකුණු බලාගත හැකි ක්‍රමය මෙන්න

State

ඉහළ පොලී අනුපාත අඩුකරන කාලයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

State

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අද සිට වැඩි වුණු වීසා ගාස්තු මෙන්න