Saturday, February 07, 2026
Follow Us
බදු සංශෝධන ක්‍රියාත්මක කෙරෙන දිනය දැනුම් දෙයි

දේශීය ආදායම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ඊට අදාළ බදු සංශෝධන ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

එම පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේ ඊයේ දිනයේදීයි.

කථානායකවරයාගේ සහතිකය හිමි වීමත් සමඟ මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධන පනත ලෙස මෙරට නීති පද්ධතියට එක්වුණා.

Neth