Saturday, February 07, 2026
Follow Us
නොරොච්චෝලේ කොටසක් වැසේ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් 23 සිට වසා දැමීමට තීරණය කර තිබේ.

ගල්අඟුරු තොග කළමනාකරණය කරගැනීම සහ සැලසුම් කළ නඩත්තු කටයුතු සඳහා එලෙස අදාළ කොටස වසා දැමීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලය පවසයි.

 

ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිතය.

 

ඒ අනුව දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිඳු වෙනසක් නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩයට වැඩිදුරටත් පවසයි.

 

Aruna