Sunday, March 29, 2026
Follow Us
State

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

State

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉකුත් ජුනි 30 වැනිදා වන විට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු 3කට වඩා පැරණි ඒවා බවද කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී ඇත. වසර තුනක් පැරණි එම අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් 1,429,356,750ක් බවද හෙළි වී තිබේ.

State

ජාතික ගමනාගමන කොමිසමෙන් පණිවූඩයක්

State

රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.

State

අයවැයෙන් පසු කංසා ගැන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

State

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

State

අයවැයෙන් ලබන වසර සදහා ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් සදහා වෙන් කර ඇති රුපියල් බිලියන 50ක මුදල පිළිබද සෑහීමකට පත් නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

State

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත්කර තිබෙනවා.

State

විශ්වවිද්‍යාලයට පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා කරන්නේ මේ දේ

State

මිල අඩු වූ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

State

ඉදිරියේදී ගෙන ඒමට නියමිත තේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද කරුණු ඇතුලත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 29 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

State

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරුණි.

State

විදුලි බිල වැඩි වෙන විදිය මෙන්න

State

කිරිපිටි ආනයනය සීමා කර නොමැති බවත්, එබැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

State

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනීමට නියමිතයි.

State

විදුලි කප්පාදුව අඩුවෙයි

State

විදුලි කප්පාදුව මෙන්න

State

පාසල් පැමිණීම අනිවාර්ය වෙයි