තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවතට ! සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, එහි නව සභාපතිවරයා වශයෙන් ඉංජිනේරු ශාන්ත දික්වැල්ල මහතා පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. LNW