Saturday, February 07, 2026
Follow Us
නත්තලට විශේෂ දුම්රිය සේවා

නත්තල් සමය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ගමන් වාර 6ක් ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන, ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ.

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර තවත් විශේෂ දුම්රිය ගමන් වාර 2ක් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසුවේ.

Neth