2017 වර්ෂයේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාදිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා .
Several Grama Niladhari Divisions in Trincomalee have been isolated in a bid to contain the spreading of the Corona virus.
මෙරට රෝහල්වලට ඔක්සිජන් ලබාදෙන ආයතන සමග අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ, රෝහල්වලට ඔක්සිජන් ලබාගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රමවත් කිරීම සදහායි.
මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන තුළ පැවැත්වෙන සිකුරාදා ජුම්මා දේව මෙහෙය සහ රාමසාන් උපවාස සමයේ සිදුකරණ විශේෂ යාච්ඤා මෙන්ම මුස්ලිම් සභා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
The Uttareethara Sanga Consultant Sabawa for the Sri Lankan High Commissioner for India has requested the Maha Sangha to recite the ‘Rathana Sutta’ in every temple in the country on Saturday 1 May with minimum participants for the benefit of the affected Indian citizens, all the people in the world and all Sri Lankans in the face of the COVID-19 pandemic.
රට තුළ මේ වනවිට පැතිර යමින් ඇති කොරෝනා වෛරසයේ ප්‍රභේදය කුමක් දැයි නිශ්චිතව හදුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, රටේ පැතිරෙන කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින්ගෙන් ලබාගත් සාම්පල ආශ්‍රිතව දිගින් දිගටම සිදුකල පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුවයි.
‘N JOY’ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් ඇති බව කළ පරීක්ෂණවලදී ඊයේ (28දා) අනාවරණය වී තිබේ.
Sri Lanka Cricket (SLC) censured a national cricketer for his recent behaviour at an event at a hotel in the South of the island, with a three-member inquiry panel finding his conduct unprofessional and lacking integrity.
සැලකිය යුතු දරුවන් පිරිසක් මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය මව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙරටින් හඳුනා ගත් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පලවල ද පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
වාද්දුව මොල්ලිගොඩ පිහිටි දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගියෙකුට කොවිඩ් 19 විරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
අලුතින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරය ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ තීරයේ විනෝද චාරිකා හා වන්දනාවේ ගිය අය බව දැනට කෙරෙන විමර්ශනවලදී තහවුරු වී ඇත.
මේ වනවිට මෙරට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ තත්ත්වය තවත් මාස 03 ක පමණ කාලයක් පවතිනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. මෙම සති අන්තය වනවිට මෙරට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම උපරිම මට්ටමට ළගා වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පුරෝකතනය කර ඇත්තේ. අනතුරුව ක්‍රමානුකූලව මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කරනවා.
The health authorities have stressed the need to establish several more COVID-19 treatment centres in the Central Province.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (27) දිනයේදී ද මරණ 08ක් සිදුව තිබේ.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් විසින් පොල්තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබීම නිසා ඉදිරි කාලයේදී රට තුළ පොල්තෙල් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
The COVID-19 variant currently spreading in the country has been confirmed to be the variant spreading in the UK, which is B.1.1.7, Director of the Department of Immunology and Molecular Medicine of Sri Jayewardenepura University Dr. Chandima Jeewandara said.
Former beauty queen Caroline Jurie has backed moves to regulate beauty pageants in Sri Lanka.
Page 429 of 741