Sunday, August 03, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

හදිසි ජල නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (30) දින පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සදහන් කළේ හික්කඩුව, ගොනපිනුවල, කහව, දොඩන්දූව සහ බද්දේගම නගරය ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

අද පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

(Aruna)