Sunday, March 08, 2026
Follow Us
Social and Equity
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පවත්වන “කලාවැව ආයෙත් අලින්ට දෙමු,, වැඩසටහනට ඊයේ (05) ආරම්භ විය.
Social and Equity
මොරටුව විශ්වවිද්යාලයේ වෛද්ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා අවශ්ය වන කායික රෝග සහ ශල්ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහල තුළ අද(04) ආරම්භ කෙරුණි.
Social and Equity

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (02) පැවැත්විණි.

Social and Equity
ආසියානු කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගි වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්රීඩක ක්රීඩිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් අද තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ අමාත්යවරයා හමු විය. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ දී  පසුගියදා  එම පිරිස අමාත්යවරයා හමු වී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්යවරයා හමුවේ කරුණු දැක්වීය.
Social and Equity

159 වන පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මහජන ගෞරවය, විශ්වාසය සහ ළෙන්ගතුකම සහිත නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට එක් වෙමු
- ජනපති

Social and Equity

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

Social and Equity

ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී පැවැත්විණි.

Social and Equity

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

Social and Equity
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.
Social and Equity
කෑගල්ල දිස්ත්රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් සංවර්ධන ව්යාපෘතීන් රැසක් මෙම වසරේ දී ක්රියාත්මක වෙමින් පවතින බවත් ඊට අදාළ සැලසුම් සකස් වෙමින් පවතින බවත් කෑගල්ල දිස්ත්රික් මාධ්ය ඒකකය පෙන්වා දෙයි.
Social and Equity
රාජාංගනය මහා වාරි ව්යාපාරයට අයත් යාය අට බෙදුම් ඇලේ ප්රතිසංස්කරණ කටයුතු පසුගියදා (01) ආරම්භ කෙරිණි.
Social and Equity

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Social and Equity
පිළියන්දල මධ්ය මහා විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (04) පවත්වන ලදී.
Social and Equity

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

Social and Equity

ඇල්ල වැල්ලවාය මාර්ගයේ මහවංගුව මවුන්ට් හැවන් හෝලය ආසන්නයේ සිදුවූ අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගා කරුවන් හට හඳුන්වා දී ඇත.

Social and Equity

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.