Friday, March 20, 2026
Follow Us
ජනපති අද පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.

 

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.