DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක.
ව්‍යාපාරික ලෝකයට පිවිසීමට හෝ දැනට පවතින ව්‍යාපාරය දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කාන්තාවකට මෙම වැඩසටහන විවෘතයි.
වැඩසටහනෙන් ඔබට ලැබෙන දේ:
✅ නිවැරදි ව්‍යාපාරික සැලසුමක් සකස් කිරීම.
✅ මූල්‍ය කළමනාකරණය.
✅ ඩිජිටල් අලෙවිකරණය සහ තාක්ෂණික භාවිතය.
✅ ව්‍යාපාර වර්ධනය සඳහා කාර්යක්ම උපාය මාර්ග.
✅ ව්‍යාපාරික ලියාපදිංචිය සහ නීතිමය කරුණු.
✅ අත්දැකීම් බහුල ව්‍යවසායිකාවන්ගේ මඟපෙන්වීම.
•වටිනා සහතික පත්‍රයක්ද පාඨමාලාව අවසානයේ ඔබට ලබා දේ.
? දිනයන්: අප්‍රේල් 23, 28, 30 සහ මැයි 05, 07, 12
⏰ වේලාව: ප.ව. 3.00 - 5.00 දක්වා
? මාධ්‍යය: Zoom ඔස්සේ (අවසාන දිනය සජීවීව (In-Person) සහභාගී වන වැඩමුළුවකි)
?පාඨමාලා ගාස්තුව: රු. 7,500.00
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 0766848080