Wednesday, March 18, 2026
Follow Us
මාරක බස් අනතුරින් 4ක් දිවි අහිමි වෙයි
අම්බලන්තොට - කතරගම ප්රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙයි.

 

කොළඹ - කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.