The Colombo High Court granted permission to Parliamentarian Namal Rajapaksa to travel abroad until February 10 next year.
මාස තුනක කෙටි කාලයක් සඳහා කථානායක තනතුර තමන්ට ලබාදෙන්නේ නම් එය භාරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විශ්වාසයක් තැබිය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සාකච්ජා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
There won’t be any practical problem in holding defence ministerial portfolio by President Gotabaya Rajapaksa despite a grey area in the Constitution in terms of the 19th Amendment, an official said yesterday. Chairman of Sri Lanka Podujana Peramuna (SLPP) Prof. G.L. Peiris said the Constitution stipulates that the executive power of people should be exercised by the President elected by them.
මුදල් ඇමති ධූරය හැර වෙනත් ඕනෑම ඇමති ධූරයක් ලබාදීමට හැකි බවට රාජපක්ෂ පාර්ශවයෙන්තමන්ට පණිවිඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.
United National Party (UNP) Leader Ranil Wickremesinghe has hinted that he will shortly step down as the party’s leader, a post he has held for close to 25 years.
කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
ජනාධිපතිවරණයේදී ජනතාව ජන්දය භාවිතා කළ ආකාරය අනුව රටට අහිතකර අනතුරුදායක තත්වයක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් පෙනී යන අතර එම ප්‍රතිඑලයෙන් පෙන්නුම් කරන පැහැදිලි බෙදුම් රේඛාව හා ජාතීන් අතර දුරස්ථභාවය නැති කිරීම සදහා කඩිනමින් පිළියම් යෙදිය යුතු බව ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින පිරිස විසින් ඔහුව මේ ජනාධිපතිවරණ තරගයට ඇද දැමීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Following their defeat at the Presidential elections held on November 16, several key politicians in the United National Party (UNP) are to meet today (24) to discuss the future plans of the 73-year-old party, UNP parliamentarian Ranjith Madduma Bandara told the Sunday Observer yesterday.
A committee has been appointed to make decisions and recommendations on the organizer positions within the SLFP.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති පසුබිමක වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර 15 අතුරින් අමාත්‍ය ධූර 05ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට මුලින් පොරොන්දු වී ඇති බවයි වාර්තා වුණේ.
Tamil National Alliance (TNA) leader R. Sampanthan denied media reports that he is endorsing MP Sajith Premadasa for the opposition leader post.
රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසයි.
The vehicle belonging to All Ceylon Makkal Congress (ACMC) Leader MP Rishad Bathiudeen was allegedly damaged yesterday when a group of unidentified persons pelted it with stones close to Kadaymottai, Puttalam last evening.
The Sri Lanka Freedom Party (SLFP) has appointed a committee headed by its Acting Chairman Prof Rohana Lakshman Piyadasa to obtain nominations from prospective candidates, targeting the General Elections next year, the Sunday Observer learns.
Page 457 of 552