ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ ඇතැමුන් බෞද්ධාගමට හානිදායක වන අයුරින් ප්‍රකාශ කිරීම පරාජයට හේතුවක් වූ බව තමන්ද දැන් පිළිගන්නා බව හිටපු අමාත්‍ය එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Speaker Karu Jayasuriya has reversed his decision to name United National Front leader Ranil Wickremesinghe as the leader of the opposition after 57 Parliamentarians requested that United National Front Parliamentarian Sajith Premadasa be appointed as the leader of the opposition.
එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදිය යුත්තේ කාටදැයි දේශපාලන වේදිකාවේ තවදුරටත් තර්ක කෙරෙමින් තිබෙනවා.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි.
කොළඹ මහ සභාවේ නගාරාධිපති රෝසි සේනානායක මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත. ඇයට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබීම ඊට හේතුව වී තිබේ.
Speaker Karu Jayasuriya yesterday announced he had recognised Leader of the United National Front for Good Governance (UNFGG) Ranil Wickremesinghe as the Leader of the Opposition.
ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන් හා විපක්ෂ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට එම වගකීම් පවරා දිය යුතු බව ඔවුහු අවධාරණය කරති. එය වහාම සිදු නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය හැර යන බවට තර්ජනය කරන පාර්ශව අතර හරීන් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් මෙන්ම කැපිටල් මහරාජා වැනි ජනමාධ්‍ය දේශපාලන පක්ෂද සිටිනු දැකිය හැකිය. ඔවුන්ගේ එම හදිසි කඩිනම් ක්‍රියා කළාපය හේතුවෙන් සිදුවන්නේ සජිත් ප්‍රේමදාස තව තවත් විනාශයේ මුවවිටට තල්ලු වීම බව එක්කෝ ඔවුන් නොදන්නවා වියයුතුය. නැත්නම් එය නොසලකා ඔහේ කරන්නන් වාලේ කරනවා විය යුතුය. එසේත් නැත්නම් සජිත් ප්‍රේමදාස විනාශ මුඛයට හිතාමතාම තල්ලු කිරීමේ අරමුණින් යුතුව එසේ ක්‍රියා කරනවා වියයුතුය. මන්ද කුමන ආකාරයකට සළකා බැලුවද සජිත් ප්‍රේමදාස වහාම මහත් හදිසියකින් යුතුව එජාප නායකත්වයට හා විපක්ෂ නායකත්වයට පත්කිරීමෙන් අත්වන කිසිදු සෙතක් නොමැති බැවිනි.
ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන "ද ලීඩර්"හි ප්‍රවෘත්ති නිවේදකයා වූ සංජය ධනුෂ්කව ඊයේ (26) දිනයේදී පැය 8ක කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
UNP MP John Amaratunga had said he was ready to resign as the party organiser for Wattala and hand over the reins to a young party member.
තමන්ගේ බලාපොරොත්තුව වූයේ යහපාලන ආණ්ඩුව වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීමත් වන අතර ඊළඟ ඉලක්කය රට තුළ ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැගීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
TNA Leader, Parliamentarian R. Sampanthan said his party would never hesitate to support the Government in decisions beneficial to the country and the people.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නයකයා ලෙස පිළිගැනීමට සිදුවන බව කථානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පරාජයට ප්‍රධානම හේතුව පක්ෂයේ බෞද්ධ පදනම අහිමි වීම බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Page 456 of 552