Monday, September 28, 2026
Follow Us
Political

The UNP _MP group meeting headed by Ranil Wickremesinghe is scheduled to take place at the UNP Headquarters Sirikotha at 3.00 pm today, MP Ashu Marasinghe told Sri Lanka Mirror.

Political

උතුර පළාත් ආණ්ඩුකාර ධූරයට යෝජනා වී සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එය භාරගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි. ආණ්ඩුව පාර්ශවයෙන් එම ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස තවදුරටත් ඔහුට ඉල්ලීම් කරමින් පැවතියද එය භාරගැනීම මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Political

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීමේ පූර්ණ බලතල නොලැබෙන්නේ නම් එජාපයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් ගොඩනැගීම කෙරෙහි සජිත් පිළේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ දිනවල නව පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තු ද සකස් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Political

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමේ යෝජනාවක් පක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කර තිබේ.

Political

විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ.

Political

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසයි.

Political

මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී සිටින සියලුම පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා තරගවැදිය යුත්තේ පොහොට්ටුව ලකුණින් නොව පුටුව ලකුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

Political

හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් නිදහසට කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන සුවිසල් නිලනිවස ද ඒ මහතාට අහිමි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

Political

ජනාධිපතිවරණයට පළමුව එළැඹි එකඟතා අනුව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන බවත් එම එකඟතාවලින් බැහැරවීමට තරම් කිසිදු ගැටලුවක් මතුවී නැති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Political

Both the Tamil National Alliance (TNA) and the Janatha Vimukthi Peramuna (JVP) have expressed their displeasure at the lengthy prorogation of Parliament.

Political

Questions why President Rajapaksa prorogued Parliament for over a month
Queries whether Govt. attempting to sign MCC without presenting to Parliament

Political

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

Political

Claims UNP is strong, requests those who want to break away to reconsider
Condemns UK Conservative Party manifesto stance on a ‘two-state’ Sri Lanka
Says Govt. should promptly investigate Swiss Embassy employee issue

Political

ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.

Political

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැක්කේ උපරිම ආසන 05 ක් පමණක් බව ශ්‍රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව පවසා තිබෙනවා.