Wednesday, February 18, 2026
Follow Us
ජාතිය සමගිය හා මහජන ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ජාතික ජනබලවේගයට පමණයි - අනුර කුමාර

මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රටක් නිර්මාණය කළ හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බව එහි ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අම්බලන්තොට පැවැති ජනරැළියක් අමතමින්.

(Neth)