Wednesday, February 18, 2026
Follow Us
වකුගඩු රෝගයට පිළියම් සොයන්නට ගෝඨාභයගෙන් සැලසුම්

උතුරු මැද පළාතේ පැතිර යන වකුගඩු රෝගයට පිළියම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(Neth)