Monday, June 29, 2026
Follow Us
Political

The opposition is suffering from "Rajapaksa phobia", says Tourism Minister Prasanna Ranathunga.

Political

The United National Party (UNP) yesterday called on the President to explain the decision to pardon convicted murderer and former MP Duminda Silva.

Political

ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 554 ගුවන් යානයෙන් පෙරවරු 11.00ට ගොඩ බැසීමට නියමිත බවයි. මීට පෙර පසුගිය මැයි මාසයේ දිනයක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට කටයුතු සම්පාදනය කර තිබුණද එතුමා ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

Political

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රැස්වීම ලබන මස 06වනදා පැවැත්වෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසුමකදී පැවසුවේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ජුලි 06 අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

Political

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.

Political

The Transparency International Sri Lanka (TISL) yesterday expressed their concern over the use of Executive powers to pardon a political ally.

Political

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ රඳවා තබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණු අතර පසුගියදා එම අවස්ථාව ලබාදී තිබිණි.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ගිය හේතුව කාලය විසින් ජනතාවට තේරුම් කර දෙනු ඇතැයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

Political

Basil Rajapaksa will enter Parliament next month after he is sworn in as a national list MP, political sources confirmed to Daily Mirror yesterday.

Political

ඓතිහාසික මහින්දාගමනය සිදුවූ පොසොන් පෝය දවසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී තිබේ.

Political

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවදානයෙන් සිටින බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සදහා විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරය මේ මොහොතේ වඩාත් ශක්තිමත් විය යුතු බවයි.

Political

මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවයි. එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

Political

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි.

Political

Solitary UNP MP Ranil Wickremesinghe who made his maiden speech in the current Parliament today called for a debate on vesting the responsibility of controlling COVID 19 pandemic with the cabinet as the COVID task force has failed in accomplishing it properly.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) සිදුකරන ප්‍රකාශයේදී ඉන්ධන මිල ඉහළ දැමීම මෙන්ම ජනතාව මුහුණ පා සිටින ගැටලු 06කට විසඳුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

Political

UNP Leader Ranil Wickremesinghe became an MP to unite all members of Parliament and establish a national policy to push the nation through its present crisis, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.