Wednesday, February 11, 2026
Follow Us
Political

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ” සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැහැ. ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින්නේ.” යැයි පවසා සිටියේය.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවාග මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.

Political

ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Political

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි.

Political

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි. රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ කරමත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂිකය, දුර්දාන්තය.

Political

Minister of Energy Udaya Gammanpila says based on the No Confidence Motion tabled against him by the opposition, the public can derive that he is the most powerful person in the present government.

Political

මෙම සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොතිබුණු නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

UNP Leader Ranil Wickremesinghe, who is to be sworn in as a Member of Parliament, has been allotted the 13th front row seat on the side of the Opposition in the House, Serjeant-at-Arms Narendra Fernando said.

Political

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබද සැලසුම් කිරීම සදහා පක්ෂ නායකයින්ගේ එකගතාව ලබා ගැනීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා.

Political

ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂවල නායකයින් කැබිනට් මණ්ඩලයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

The no confidence motion against Minister Udaya Gammanpila was handed over to Speaker Mahinda Yapa Abeywardene today.

Political

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා මේ වනවිට සිය වෘත්තීය සමිති භූමිකාවෙන් ඔබ්බට ගොස් රටේ දේශපාලනය මෙහෙයවීමට පටන්ගෙන ඇති බවත් එදා සීතාවක රාජසිංහ රජුව නොමඟ යැවූ අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්ගේ චරිතය අද පාදෙනිය මහතා රඟදක්වමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා සමග කටයුතු කළ නොහැකි නිසා බව කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා. තමාට ඉල්ලා අස්වීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් පැල්පිට මහතා ජනාධිපතිවරයා වෙත යවා තිබෙන ලිපියේ මේ බව සඳහන් වී තිබේ.

Political

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩු සන්ධානය තුළ කුඩා පක්ෂවලට යම් යම් පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

President Gotabaya Rajapaksa has removed Lanka Phosphate Company Ltd from Ministry of Industries, comes under Minister Wimal Weerawansa.