Wednesday, February 11, 2026
Follow Us
රිෂාඩ්ගේ නඩුවෙන් හතරවැනි විනිසුරුවරයෙක් ඉවත් වෙයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අදාලව ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීමේ නඩු කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත් වී ඇත.

එලෙස එම නඩු කටයුතුවලින් ඉවත් වූ හතර වැනි විනිසුරු ද වේ.

(LAnka Leads)