එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
UNP Leader Ranil Wickremesinghe, who is to be sworn in as a Member of Parliament, has been allotted the 13th front row seat on the side of the Opposition in the House, Serjeant-at-Arms Narendra Fernando said.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබද සැලසුම් කිරීම සදහා පක්ෂ නායකයින්ගේ එකගතාව ලබා ගැනීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින LTTE සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීමෙන් හෝ නීතිපති මාර්ගයෙන් හෝ පුනරුත්ථාපන ක්‍රමවේදයක් මගින් හෝ ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.
The no confidence motion against Minister Udaya Gammanpila was handed over to Speaker Mahinda Yapa Abeywardene today.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා මේ වනවිට සිය වෘත්තීය සමිති භූමිකාවෙන් ඔබ්බට ගොස් රටේ දේශපාලනය මෙහෙයවීමට පටන්ගෙන ඇති බවත් එදා සීතාවක රාජසිංහ රජුව නොමඟ යැවූ අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්ගේ චරිතය අද පාදෙනිය මහතා රඟදක්වමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග කතානායකවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩු සන්ධානය තුළ කුඩා පක්ෂවලට යම් යම් පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ” සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැහැ. ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින්නේ.” යැයි පවසා සිටියේය.
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවාග මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.
ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි.
ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි. රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ කරමත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂිකය, දුර්දාන්තය.
Minister of Energy Udaya Gammanpila says based on the No Confidence Motion tabled against him by the opposition, the public can derive that he is the most powerful person in the present government.
මෙම සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොතිබුණු නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Page 278 of 554