Wednesday, February 11, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින තීන්දුයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.


අද (05) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ.

(Aruna)