මේ අනිත්‍ය ලෝකයේ අමාත්‍යාංශ පමණක් නිත්‍ය යැයි තමන් නොසිතන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් සහ ජනතා ගැටලුවලට නායකත්වය සැපයීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ලබන 21 වන බදාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සිවු දෙනෙකුට සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස වන අන්දමේ ප්‍රකාශ නොකරන්නැයි තමන් දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආර්ථිකය හැසිරිවිමට ඇති හැකියාව හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂට ලබා දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවත් එසේ ඔවුන් ඉවත්ව ගියත් එයින් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි.
The UNP which commented on the pictures that are being circulated on social media said there was no secret political discussion between MP Ranil Wickremesinghe and Prime Minister Mahinda Rajapaksa on Thursday night.
Heated arguments arose in Parliament yesterday between the government and the opposition regarding who should move the proposed debate on the Central Bank annual report 2020.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සාදයකදී සුහද කතාබහක නියැළී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.
Police should read the constitution and uphold the people’s right to association and expression and should refrain from acting as a puppet of the government, Leader of Opposition Sajith Premadasa said yesterday.
The United National Party (UNP) yesterday condemned the forced quarantine of Trade Union members who were released on bail by the Colombo Magistrate Court.“the attempt to detain these individuals is against the laws of the country as the Quarantine Act does not allow for such action,” the party said in an official statement.
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි අර්තර්ගතව ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඉඩදෙන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් තමන් එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.
ඉදිරි සති දෙක තුනක කාලය තුළ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ජුලි 31 වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (08) නියෝග කළේය.
තමන්ට පවරා ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඔවුන් වෙනත් අරමුණු මුල්කර ගනිමින් එවැනි ක්‍රියාවල නිතර වන බවට සැකයක් මතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
තමන් ඇතුළු පිරිස නිරෝධායනට යැවූ ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අමූලික අසත්‍ය බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අදහසක් තමන්ට නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සමීපතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
Page 270 of 552