Tuesday, February 10, 2026
Follow Us
ඇමති දිනේෂ්ට අමතක වූ ඇමති බැසිල්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවත් වුණා.

මෙහිදී සියලු ඇමතිවරු සිය කතාවන් පැවැත් වූයේ ඇමති බැසිල් රාජපක්ෂට සුබ පතමින්.

කසේ වෙතත් මෙම සුබ පැතීම ඇමති දිනේෂ් ගුණවර්ධනට අමතක වූ බවයි අපට වාර්තා වන්නේ.

(Neth)