SJB MP Patali Champika Ranawaka last week presented a private members bill to Parliament aimed at codifying a contempt of court law for the country.
මෙරට නිදහස් අධ්‍යාපනයට අතතැබීමට මොනම ආකාරයේ බලවතෙකුට හෝ කණ්ඩායමකට ඉඩ නොතබන බවත් සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන්ම නිදහස් අධ්‍යාපනය හදවතින්ම සුරකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමඟි ජන බලවේගය විසින් තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන (22) දිනයේදීත් දේශපාලන වේදිකාවේ කතා බහට ලක් විය.
මහත් ආන්දෝලනයට තුඩුදුන් දැනට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
අද වනවිට රටේ කෘෂිකර්මාන්තය පමණක් නොව සමස්ත ආර්ථිකයම බලවත් අගාධයක් කරා ඇදී යන්නේයැයි පෙනෙන්නට ඇති බවත් රජයේ අහංකාරකම සහ අත්තනෝමතිකත්වය මීට හේතුවී ඇති බවත් හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
ඇතැම් මැති ඇමැතිවරු ගුරුවරුන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ගුරුවරුන්ගෙන්ම සමාව ඉල්ලන බව එම පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.
හිටපු අමාත්‍ය මංගල සමරවීර සැබෑ දේශප්‍රේමියෝ නමින් නව සංවිධානයක් ස්ථාපිත කළා. එය එළිදැක්වීමේ සමාරම්භක මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රාවාදය වෙනුවෙන් රැඩිකල් ලෙස පෙනී සිටීමට කැමති සියලු දෙනාට මේ සඳහා එක්විය හැකි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මන්ත්‍රිවරයාගේ බිරිඳ වන අයේෂා බදියුදීන් බොරැල්ල පොලිසියට ඊයේ (22 වැනිදා) සවස කැඳවා තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළේ අද පෙරවරු 11ට එම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බවයි.
The Colombo Magistrate's Court today allowed the police to detain four persons including the wife, father-in-law and brother-in-law of former Minister Rishad Bathiudeen till Monday in connection with the death of a 16-year-old domestic aide at the former minister's house.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ද තවත් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති මොහොතක, පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු ද මේ වන විට ආසන්න වී තිබෙනවා.
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා 22 දා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මියයාම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි ප්‍රකාශ කර නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවත් වුණා.
Former MP Hirunuka Premachandra today revealed that her phone number had been used by some group of men who run a false website and carry out various misdeeds using pictures of pretty girls which they download from Facebook.
Page 269 of 556