Wednesday, February 11, 2026
Follow Us
Political

තමන් ඕනෑම අවස්ථාවක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු අදහස් දක්වමින්.

Political

බැසිල් රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් සහයෝගයෙන් කටයුතු කරන හොඳ දක්ෂයෙකු බවත් ඔහු වැඩක් කළ හැකි නායකයෙකු බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

රිෂාඩ් බදූර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේදී එක පෙළට විනිසුරුවරුන් ඉල්ලා අස්වීම බරපතළ ලෙස ගැටළු සහගත බවත් මේ ආකාරයෙන් පෙත්සම් විභාගය කල්යාම හේතුවෙන් බදූර්දීන් මහතාට දින 73ක් දැනට රැඳවුම් භාරයේ සිටින්නට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

Political

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

Political

තමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ඇරයුම් කළ ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිත ව්‍යුහයට, පොදුජන පෙරමුණේ සියලුම පාර්ශ්වකරුවන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, සමාජ ක්‍රියාකාරීන්ට හා පොදු මහජනතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Political

මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Political

UNP MP Ranil Wickremesinghe held discussions with a number of opposition MPs on their future political journey, sources close to Mr. Wickremesinghe said.

Political

The elections commission today issued an Extra-Ordinary gazette notification announcing Basil Rohana Rajapaksa as a national list MP.

Political

ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයද පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවසේදී රැස්වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

Political

A tussle has erupted between the Rajapaksa family as Basil Rajapaksa prepares to enter Parliament on July 8 and thereafter enter the cabinet by getting a ministerial portfolio, the Daily Mirror learns.

Political

The Elections Commission requested people to contact the respective Grama Niladharis to include and ensure the name in the 2021 Electoral Register.

Political

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

Political

ගැසට් නිවේදනය නිකුත් කළ පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් මුලින්ම දිවුරුම් දී පසුව පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දිය හැකි බවත් අනිවාර්යයෙන්ම මීළඟ ජනාධිපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබේ.

Political

අද (08) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Political

සමගි ජන බලවේගයේ හදිසි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (07) දිනයේදී කැඳවා ඇති බව වාර්තා වේ.

Political

බැසිල් රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකාවෙහි සැබෑ විප්ලවයක් කළ දුරදක්නා නුවණක් ඇති නායකයෙකු බවත් ඒ මහතා අනිවාර්යයෙන්ම අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.