Tuesday, February 10, 2026
Follow Us
මංගල අලුත් ගමනක් අරඹයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර සැබෑ දේශප්‍රේමියෝ නමින් නව සංවිධානයක් ස්ථාපිත කළා. එය එළිදැක්වීමේ සමාරම්භක මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රාවාදය වෙනුවෙන් රැඩිකල් ලෙස පෙනී සිටීමට කැමති සියලු දෙනාට මේ සඳහා එක්විය හැකි බවයි.

(Neth)