Tuesday, June 30, 2026
Follow Us
Political

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා ආණ්ඩුව රුපියල් කෝටි දෙලක්ෂ පන්දහසක් වැයකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. රටේ ජනතාවගේ ජීවිත සියල්ලටම වඩා වැදගත් බවත්, මෙවැනි මුදලක් වැයකර තිබෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Political

Whilst alleging that leader of Opposition Sajith Premadasa has been given the Pfizer vaccine, government MP Samapth Athukorala today questioned as to how he got that particular vaccine when it is not being used in Sri Lanka as yet.

Political

සමාජයේ මතභේදයට තුඩු දී තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීමට රජය තීරණයක් ගෙන තිබේ.

Political

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් දිගින් දිගටම එල්ල කරන චෝදනාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම ලිපිය යොමුකර තිබෙන්නේ.

Political

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඔහුගේ නැන්දම්මාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා’ රසායනික පොහොර ආනයනයට අවසර ලබා දී තිබේ දැයි අද (03) පාර්ලිමේන්තුවේ දී විමසීමක් සිදුකර තිබේ.

Political

Sports Minister Namal Rajapaksa said today it was State Minister Roshan Ranasinghe, who purchased him his air ticket to travel to Japan to witness the Olympic games.

Political

The adjourned debate on the Second Reading of the General Sir John Kotelawala National Defence University Bill will take place in Parliament on Friday.

Political

Former SLFP heavyweight Kumara Welgama says the current SLFP MPs are using the SLFP as a shield to enjoy benefits and privileges from the government.

Political

සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 22වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක් (2,320,000/-) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) දිනයේදී සිය කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

Political

ගර්භණී මාතාවන්, කිරි දෙන මව්වරුන් වැනි පිරිස් රාජ්‍ය සේවයට කැදවීම සම්බන්ධයෙන් නැවත සලකා බලන්නේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියා.

Political

මේවනවිට රට තුළ මතුව ඇති කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නිවැරදි තීන්දු නිසි වේලාවට නොගත් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් චෝදනා කරනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

Political

ඇමතිවරුන් කිහිපදෙනෙක් නිරෝධායනයේ

Political

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු ප්‍රශ්න ගණනාවකට එරෙහිව මීගමුවේ ධීවර ප්‍රජාව පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) එක්විය.

Political

ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින්,

Political

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ එම අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

Political

Police have found a note written on the wall of the room where the 16-year-old girl, who died of burn injuries was staying while serving as a domestic helper in the house of former minister Rishad Bathiudeen.