The Opposition claims the arrival of a group of Russian tourists contributed to the spread of the Delta virus variant in the country. Parliamentarian Patali Champika Ranawaka said the Criminal Investigation Department must conduct an investigation pertaining to the matter.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
The main Opposition Samagi Jana Balawegaya yesterday called for an urgent review of Government policies and take corrective action to prevent the current health and economic crises from worsening further.
වත්මන් ආණ්ඩුව යනු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහි කළ ආණ්ඩුවක් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
Three more MPs have tested COVID 19 positive, Serjeant-at- Arms Narendra Fernando said today.
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය වහාම ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට තුළ යළි පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
SJB MP Field Marshal Sarath Fonseka yesterday said he is not against the proposed Kotelawala Defence University but he would not approve charging fees for courses.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවා කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කටයුතු කළහොත් අස්වැන්න 21% - 31% අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවට බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය විසින් වසර 10ක් තිස්සේ කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවත් එය දැන දැනම වත්මන් ආණ්ඩුව රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
UNP Leader and MP Ranil Wickremesinghe yesterday mooted in Parliament the creation of a special expenditure head for COVID-19 related expenditure.
කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ, සඳහා පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියද පරික්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ.
ආණ්ඩුව දැන් ගමන් කරමින් ඉන්නේ තමන්ව නිර්මාණය කළ ජනතාව අහිමි කරගැනීමේ මඟක බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි වුවද ඔවුන්ගෙන් පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
Former President - Chandrika Bandaranaike Kumaratunga has refuted claims that her son - Vimukthi Kumaratunga, is going to enter politics.
වංචා දූෂණ සොයමින් කාලය නාස්ති කිරීමට වඩා වත්මන් ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබා දෙන්නේ සංවර්ධන කටයුතු සිදු කිරීමට බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
UNP Leader and former Prime Minister Ranil Wickremesinghe today (05) instructed party seniors to expedite the formation of people's forums at an electorate level and the recruitment of those who are returning to the UNP from the Samagi Jana Balawegaya (SJB).
Page 263 of 554