Around 13 junior SLPP MPs in a letter addressed to President Gotabaya Rajapaksa had informed him that they will have to make a decision according to their conscience if he fails to appoint a interim government comprising all political parties.
SJB MP Eran Wickramaratne today called on the Government to immediately remove the secrecy
තමන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළේ මේ ආකාරයෙන් අහිංසක මිනිසුන්ව ඝාතනය කිරීමට නොවන බව කොටුවේ පොඩි හාමුදුරුවෝ හෙවත් අත්තරගම ප්‍රඥාලංකාර හිමි පවසයි.
රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් සහෝදරයා මිලේච්ඡ ලෙස ඝාතනය කොට ඇති බවත්, එම ඝාතනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් රට තුළ බරපතළ අරාජික තත්වයක් උද්ගත විය හැකිය යන කාරණය සලකා ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මිනීමරු ලේවැකි ඉතිහාසයක් ඇති රාජපක්ෂ ආණ්ඩුව අද යලිත් ඒ ත්‍රස්තවාදී පන්නයේ සුපුරුදු පිළිවෙතට ඇතුල් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනික අර්බුදවලට විසදුමක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලීන විසදුම වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු කණ්ඩායම සහාය දෙන්නේ තම කොන්දේසි දෙකක් පිළිගන්නේ නම් පමණක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Page 175 of 553