Wednesday, February 04, 2026
Follow Us
මහින්ද තීන්දුවක් ගනී. එක් කොන්දේසියක් මත ඉවත් වෙන්න සූදානම් …

අග්‍රාමාත්‍ය ධුරයෙහි තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකුටත් නව ආණ්ඩුවකටත් ඉඩ සලසා දෙමින් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් තමන් එසේ ඉවත් වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)