Monday, April 06, 2026
Follow Us
ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් - විපක්ෂ නායක

ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ සමරුවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

(Neth)