Wednesday, February 04, 2026
Follow Us
දේශපාලන අර්බුද මැද්දේ මහින්ද – රනිල් හමුවක් …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා කොළඹදී හමුවී සාකච්ඡා කර ඇති අතර සාකච්ඡාවට භාජනය වූ කරුණු මොනවාද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

මෙම හමුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සති අන්තය ගතකිරීම සඳහා තංගල්ල, කාල්ටන් නිවස වෙත පිටවගොස් තිබිණි.

(LNW)