Wednesday, February 04, 2026
Follow Us
ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි - හිටපු අගමැති රනිල් කියයි

එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි. එම පක්‍ෂයේ ජාතික සේවක සංගමය විසින් සංවිධාන කළ එම මැයි දින රැළියේදී අදහස් පළ කළ පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් මෙරට ආර්ථික ගැටළුවට විසදුම් සෙවිය නොහැකි බවයි.

(Neth)