Wednesday, July 08, 2026
Follow Us
Political

බදු සංශෝධන කළ යුත්තේ ජනතාවට හා ආයතනවලට දරා ගැනීමට හැකි වන පරිදි බව සමගි ජනබලවේගය පවසනවා. 12 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ එම බදු සංශෝධන පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවයි.

Political

ශ්‍රී ලංකාවේ ණය පැහැර හරින්නට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මුදල් ඇමැති අලි සබ්රි වන තමාට උපදෙස් ලබා දුන්නේ “ලෝක පූජිත උපදේශකවරුන්” වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය බව විදේශ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.

Political

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ගොනු කර ඇති නඩුවට අදාළව ඒ මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය (10) නියම කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මුදල් ලබාදී ආසන සංවිධායක ධුරයක් ලබාගත හැකි බවට ඊයේ ප්‍රචාරය වූ පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර පවසනවා.

Political

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මේ දුර්දාන්ත ආණ්ඩුව රට විනාශ කරන බවත්,මැතිවරණයකින් තොරව කිසිදු ඉදිරියක් නැති බවත් ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මහපාරට බැස ඒ වෙනුවෙන් අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ආරක්ෂක අමාත්‍යාංශය සදහා වෙන් කෙරෙන මුදල සීමා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු ආදායමෙන් ලැබෙන මුදල් වියදම් කළ යුත්තේ අත්‍යවශ්‍යම කාර්යයන් සදහා පමණක් බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සංශෝධන ගෙන එන බවට ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශයේ අරමුණ එම ඡන්දය කල් දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

Political

විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධ සාකච්චාවක්

Political

රටට මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ සංශෝධන නොව කුමන හෝ මැතිවරණයක් පවත්වා මහජන මතය විමසා බැලීම බව සමගි ජන බලවේගය පවසනවා.

Political

පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය සංශෝධනය සදහා මේවනවිට ගනු ලබන උත්සාහය, අවංක උත්සාහයක් නොවන බව පූර්ව අත්දැකීම් අනුව පෙනී යන බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

රනිල් වික්‍රමසිංහ මහතා දැනට කටයුතු කරන්නේ අනුප්‍රාප්තික ජනධිපතිවරයා වශයෙන් වන අතර ඔහුගේ කාර්යභාර්ය විය යුත්තේ එදිනෙදා කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම මිස ඔහුට සිතුම් පැතුම් ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.

Political

ජනාධිපති තුමා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය,තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

Political

චාමර සම්පත් ඔත්තු බලයි

Political

කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉකුත් දිනවල අනාවරණ කළ දූෂණ වංචා පිළිබඳ වත්මන් කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

Political

මහාධිකරණයේ අධිචෝදනා

Political

ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.