ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට 2023 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්. මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී මේවනවිට පැවැත්වෙනවා. Neth