Saturday, January 31, 2026
Follow Us
මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා සජබය මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම අරඹයි

මැතිවරණ වහා පවත්වන ලෙස බලකෙරෙන මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.

Neth