22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන පරිදි එළඹෙන 20 සහ 21 යන දින දෙකේදී විවාදයට ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක හැර වෙනත් සංශෝධන 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එක් කිරීමට බලාපොරොත්තු නොවන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
Neth