22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ඡන්දය විමසන අවස්ථාවේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීම ප්‍රශ්න සහගත බව සමගි ජනබලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහනුවරදී මාධ්‍ය හමුවේ ඒ බව සදහන් කළා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සමගි ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කළේ කරුණු කිහිපයක් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
Neth