Former President Maithripala Sirisena through his lawyers today informed court that if the cases filed against President Ranil Wickremesinghe are laid by, then Court should lay by the cases against all defendants in connection with the lawsuits filed by the victims of those who have died and injured during the suicide bomb blast took place at St Sebastian's Catholic Church in Katuwapitiya, Negombo.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.
ප්‍රයෝජනයට ගත හැකි තේ වගාවට උචිත ඉඩම් රජය විසින් අතහැර දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඉඩම් තේ වගාව සදහා යොමු කර ගැනීමෙන් රටට ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
තේ කර්මාන්තයේ නියැළන කඳුකරයේ කම්කරු ජනතාවට ඉතා යහපත් ජීවන තත්වයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගය කැපවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Chief Opposition Whip says time is up for current Govt.
Blames current PM for delay in electoral reforms
Says SJB will not support tax reforms unless Govt. discusses them with Opposition
පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් ඡන්දය විමසන අවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තමන් ඡන්දය ලබානොදුන්නේ ඊට විරෝධය පළ කිරීම සදහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
පූර්ණ බලය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය පාක්ෂිකයා අමතක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල, වාහනවලින් සැරිසැරූ පිරිසට අයත්වීම හේතුවෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති නාමලේඛනයට අනුව කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීම සිදු නොවුණහොත් ඉදිරි අයවැය පරාජයට පත්වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
තමාට පහරදුන් බව කියමින් සමගි ජන බලවේගයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමන්ගාව මහතාට එරෙහිව එම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කළමනාකරුවකු පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව සතුව බොරතෙල් සහ ගෑස් ළිං 3ක් දැනටමත් පවතින හෙයින් ඒවා හෑරීමෙන් රටේ බලශක්ති ප්‍රශ්නය රට තුළම විසඳාගැනීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ මොහොතේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමකින් පසුනොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
Page 99 of 554