The protest campaign staged by the combined opposition today against the government will be a rehearsal to a more virulent and forceful island wide public uprising to oust the corrupt and incompetent Ranil – Rajapakse regime, General Secretary of the SLFP, Dayasiri Jayasekara said yesterday.
2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පූර්ණ බලය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය පාක්ෂිකයා අමතක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) අත්සන් තැබුවා.
ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගැනීමට තමන්ට නොහැකි යැයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් පෙරේදා (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය දේශපාලන ගමනේ පරිහානියට පත්වුයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ කිහිපදෙනෙකු හේතුවෙන් බව මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
රාජ්‍ය මර්දනයට එරෙහිව අද (02) පැවැත්වෙන විරෝධතාවට සහභාගී වන්නේ අවස්ථාවාදීන් බවත් ඔවැනි ඒවාට තම පක්ෂය සම්බන්ධ නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සතුව බොරතෙල් සහ ගෑස් ළිං 3ක් දැනටමත් පවතින හෙයින් ඒවා හෑරීමෙන් රටේ බලශක්ති ප්‍රශ්නය රට තුළම විසඳාගැනීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
අද (02) දිනයේදී කොළඹ පැවැත්වීමට නියමිත විරෝධතාව කැඳවා ඇත්තේ රාජ්‍යද්‍රෝහීන් විසින් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
Former President Maithripala Sirisena through his lawyers today informed court that if the cases filed against President Ranil Wickremesinghe are laid by, then Court should lay by the cases against all defendants in connection with the lawsuits filed by the victims of those who have died and injured during the suicide bomb blast took place at St Sebastian's Catholic Church in Katuwapitiya, Negombo.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.
පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
තේ කර්මාන්තයේ නියැළන කඳුකරයේ කම්කරු ජනතාවට ඉතා යහපත් ජීවන තත්වයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගය කැපවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Chief Opposition Whip says time is up for current Govt.
Blames current PM for delay in electoral reforms
Says SJB will not support tax reforms unless Govt. discusses them with Opposition
Page 100 of 556