21 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවයි.
Neth