Friday, January 30, 2026
Follow Us
සනත් නිශාන්ත අධිකරණය ට

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.

සනත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Aruna