Friday, January 30, 2026
Follow Us
මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද

මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද පැවත්වෙනවා. වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ 49 ක් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙන අතර පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය ඒ සඳහා වෙන්කර තිබෙනවා.

මේ අතර නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වනදා පැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාවේදී තීරණය කෙරුණා.

පුනුරුත්තාපන කාර්යංශය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතයි.

Neth